Wednesday, September 10, 2008

ඉන්ධන මිල



ලෝක වෙළදපො‍ලේ බොරතෙල් බැරලයක් ඇ.ඩො. 140 දි ලංකාවෙ පෙට්රල් රැ.157/-, දැන් ලෝක වෙළදපො‍ලේ බොරතෙල් බැරලයක් ඇ.ඩො. 100කට ආසන්නයි ඒත් අපේ රටේ තෙල් මිල.......???

රජය නිදිද-ජනතාව නිදිද?

මේවට කවුරැවත් උද්ගෝෂන කරන්නෙ නැද්ද....

Monday, September 8, 2008

චිම්පන්සි

ලහදි දවසක දෙහිවල සත්වෝද්‍යානෙදි මේ චිම්පන්සියා මම දැක්කෙ