Thursday, August 7, 2008

ජංගම දුරකථන

මේ දවස්වල ජංගම දුරකථන සමාගම් හැම එකක්ම වගේ අලුත්-අලුත් දීම‍නා දෙනවා,
කවදාවත්ම නැති තරමට. මට නම් හතෙන්නෙ අලුතෙන් එන ජංගම දුරකථන සමාගම
තමන්ගෙ ව්‍යාපාර කටයුතු ලගදිම ආරම්හ කරයි කියල. එයට මුහුණ දිමට තමයි මේ අය
සූසානම් වෙන්නෙ.

මොකද ඒ ගැන හිතන්නෙ.....?

මම,
එදිරි

Wednesday, August 6, 2008

ලිනක්ස් මින්ට්

මමත් ලිනක්ස් මින්ට් දමල බැලුව, හොදයි වගේ..
වැඩි විස්තර පසුවට

එදිි