skip to main
|
skip to sidebar
එදීරිගේ සටහන
Wednesday, September 10, 2008
ඉන්ධන මිල
ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක් ඇ.ඩො. 140 දි ලංකාවෙ පෙට්රල් රැ.157/-, දැන් ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක් ඇ.ඩො. 100කට ආසන්නයි ඒත් අපේ රටේ තෙල් මිල.......???
රජය නිදිද-ජනතාව නිදිද?
මේවට කවුරැවත් උද්ගෝෂන කරන්නෙ නැද්ද....
Monday, September 8, 2008
චිම්පන්සි
ලහදි දවසක දෙහිවල සත්වෝද්‍යානෙදි මේ චිම්පන්සියා මම දැක්කෙ
Thursday, August 7, 2008
ජංගම දුරකථන
මේ දවස්වල ජංගම දුරකථන සමාගම් හැම එකක්ම වගේ අලුත්-අලුත් දීමනා දෙනවා,
කවදාවත්ම නැති තරමට. මට නම් හතෙන්නෙ අලුතෙන් එන ජංගම දුරකථන සමාගම
තමන්ගෙ ව්‍යාපාර කටයුතු ලගදිම ආරම්හ කරයි කියල. එයට මුහුණ දිමට තමයි මේ අය
සූසානම් වෙන්නෙ.
මොකද ඒ ගැන හිතන්නෙ.....?
මම,
එදිරි
Wednesday, August 6, 2008
ලිනක්ස් මින්ට්
මමත් ලිනක්ස් මින්ට් දමල බැලුව, හොදයි වගේ..
වැඩි විස්තර පසුවට
එදිි
Monday, July 14, 2008
ආයුබෝවන්....!
ආයුබෝවන්....!
මේ මගේ පලමු බ්ලොග් සටහන,
සිංහල බ්ලොග් ලියන ඔබ සමග එකතුවීමට ලැබීම ගැන සතුටුයි.
මම,
එදිරප්පුලි
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
Blog Archive
►
2009
(8)
►
November
(1)
►
February
(2)
►
January
(5)
▼
2008
(5)
▼
September
(2)
ඉන්ධන මිල
චිම්පන්සි
►
August
(2)
ජංගම දුරකථන
ලිනක්ස් මින්ට්
►
July
(1)
ආයුබෝවන්....!
About Me
Kusumsiri Edirappuli
View my complete profile