Thursday, November 26, 2009

ගූගල් Wave invitation

මට ගූගල් ෙව්ව් invitation 07 තියනව. අවශ්‍ය ෙකෙනක් ඉන්නව නම් ඉල්ලන්න.  මුලින්ම ඉල්ලන අයට 07 ෙදනාට ෙදන්න පුලුවන්.

Thursday, February 26, 2009

FRING

ජංගම දුරකතන වල SKYPE/GTALK භාවිතා කරල CALLS ගන්න FRING භාවිතා කරන්න පුලුවන්. මේක FREE DOWNLOAD කරගන්න පුලුවන් WWW.FRING.COM සමහර PHONE MODEL වල කථාකරන්න පුලුවන්. ඇතැම් ඒවයෙ ONLY CHAT. එකවර CHAT S/W කිහිපයකට LOG වෙලා ඉන්න පුලුවන්. උත්සාහ කරල බලන්නග

Friday, February 6, 2009

POWERMAT



පවර් මැට් කියන වචනය බොහේ දෙනෙක් අහල නැතුව ඇති.
ජංගම දුරකථන, ලැප්ටොප්, වගේ උපකරන චාජ් කරගන්න පුලුවන් උපකරනයක් තමයි මේක. චාජ් කරන්න අවශ්‍ය උපකරනය මේක මත තැබීමෙන් චාජ් කරගන්න පුලුවන්. වැඩි විස්තර WWW.PWRMAT.COM මගින් ලබාගන්න පුලුවන්.

Thursday, January 29, 2009

Chrome & Firefox

Chrome & Firefox දෙකේම සිංහල පත්තර බලන්න අපහසුයි. මේගැටලුව තවත් අයට තියනවද?

Saturday, January 24, 2009

NOKIA N95

NOKIA N95 PHONE ඒක සිංහල FONTS අැතුලත් කරගන්න දන්න ෙකෙනක්
උදව් කරන්න.

Friday, January 23, 2009

NOKIA N95

NOKIA N95 PHONE ඒක සිංහල FONTS අැතුලත් කරගන්න දන්න ෙකෙනක්
උදව් කරන්න.

Monday, January 5, 2009

AIRTEL

AIRTEL

www.airtel.lk මේක බලන්න

Bharti Airtel will launch services in Sri Lanka on January 12, becoming the fifth cellular player in the island nation.


Airtel, India's largest telecom player, will simultaneously roll out 2G and 3G (third generation) services in Sri Lanka.

The company on Monday announced its Lanka launch with ads in local newspapers. Ahead of Airtel's entry, other operators have slashed tariff rates and are offering discounts with cellular connections.

Airtel is investing $200 million in the Sri Lankan operations and is replicating the outsourcing model in the island country. "It is an extension of the same business model. The company is leveraging its Indian partnerships," said an analyst.

Airtel has outsoured IT operations to IBM while Huawei is rolling out networks. Bharti Telesoft, a part of the Bharti group, will offer value added services.

Airtel will compete wtih Telekom Malaysia's Dialog Telekom, Tigo, a part of Millicom International Cellular, Hutchison Telecom's Hutch and Mobitel of Sri Lanka Telecom.

The company bagged license for Sri Lanka in early 2007 and hired Amali Nanayakkara as the CEO in October that year. She was earlier working with Unilever in Sri Lanka as Director Marketing in the Personal Care Division.

Airtel has hired largely local people for operations in Sri Lanka. Around 20 people from Airtel India are currently working there, looking after the launch.

Wednesday, September 10, 2008

ඉන්ධන මිල



ලෝක වෙළදපො‍ලේ බොරතෙල් බැරලයක් ඇ.ඩො. 140 දි ලංකාවෙ පෙට්රල් රැ.157/-, දැන් ලෝක වෙළදපො‍ලේ බොරතෙල් බැරලයක් ඇ.ඩො. 100කට ආසන්නයි ඒත් අපේ රටේ තෙල් මිල.......???

රජය නිදිද-ජනතාව නිදිද?

මේවට කවුරැවත් උද්ගෝෂන කරන්නෙ නැද්ද....

Monday, September 8, 2008

චිම්පන්සි

ලහදි දවසක දෙහිවල සත්වෝද්‍යානෙදි මේ චිම්පන්සියා මම දැක්කෙ